ශරීරයට සුවය සලසන දේශීය වෛද්‍ය ක්‍රමවේද
විශේෂ නිල ක්‍රම සහ තෙල් භාවිතයෙන් අක්‍රීය වූ ස්නායු පද්ධතිය නැවත පණගන්වා රෝගියා ක්‍රියාශීලී කරවීම.
විමසන්න 📞දණහිස් වේදනා, කොන්දේ කැක්කුම සහ සියලුම හන්දිපත් රෝග සඳහා රහස් වට්ටෝරු සහිත පත්තු මගින් ඉක්මන් සුවය.
විමසන්න 📞අප විසින්ම ඉතා පිරිසිදුව නිපදවනු ලබන වසර ගණනාවක අත්දුටු තෙල් වර්ග (අංශභාග, හන්දිවාත, හිස තෙල්) ලබා ගත හැක.
ඇණවුම් කරන්න 📞ආබාධිත තත්වයට පත්ව ඇති වයස අවුරුදු 8 ට අඩු කුඩා ලමුන් විශේෂ ප්‍රතිකාර ක්‍රම මගින් සුවපත් කරනු ලබයි.
ඇණවුම් කරන්න 📞මොලයේ ස්නායු දුර්වල වීම, අක්‍රීය වීම ඇතුලු අනෙකුත් සියලුම ස්නායු රෝග වලට ප්‍රතිකාර කිරීම.
ඇණවුම් කරන්න 📞