1 වෙලාවක් වෙන් කරවා ගැනීම තහවුරු කිරීමට රු. 1000.00 ක මුදලක් පහත ගිණුමට තැන්පත් කරන්න.
2 පහත පෝරමය පුරවා, ගෙවීම් කළ රිසිට් පතේ ඡායාරූපය (Photo) අපගේ WhatsApp අංකයට එවන්න.
3 රිසිට් පත ලැබී විනාඩි 30 ක් ඇතුළත ඔබ පැමිණිය යුතු නිශ්චිත වේලාව WhatsApp හරහා ඔබට ලැබෙනු ඇත.
💡 විශේෂ සටහන:
• සෑම අඟහරුවාදා දිනකම පෙ.ව. 6.00 - 10.00 දක්වා නිට්ටඹුව වෙද මැදුරේදී පමණි.
• අනෙක් දිනවලදී පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා වේලාවන් ලබා ගත හැක.
බැංකුව: සම්පත් බැංකුව (Sampath Bank)
ශාඛාව: පූජාපිටිය | ගිණුම් අංකය: 1221 5493 8315
නම: ඒ.එම්. ත බණ්ඩාර